Eda Meda Thura Chords
Sanath Nandasiri
Last Played 24/02/2026 14:32
Play Count 1631 Contributor: Dinesh Wajirage
Play Count 1631 Contributor: Dinesh Wajirage

View +17 more Sanath Nandasiri Chords
Chord Diagrams for 'Eda Meda Thura' song:
[Chorus]
---------------------------------
F Bb
එදා මෙදා තුර කඳුළට විවර වූ
C F
දෙස් පියන් පත් කවුළු වසා
Bb
ළයේ ගලාගිය ස්නේහයෙ මුවා
C F
සිනා පිරුණු රත් දෙතොල් පියා
Dm F Dm
මිළාණ වී ගිය රෝස කුසුම් පෙති
Bb F
කම්මුල් සුදුමැලි පාට හොවා
Bb
දෑත ළයේ බැඳ අවසන් ගමනට
C F
සොඳුරිය මට නොකියාම ගියා
[Verse 1]
---------------------------------
F
දෙස් කවුළු පත් පලා කඳුළු කැට
Bb F
වැහෙද්දී මගේ දෑස් අගින්
කත් කවුරුවත් වෙතත් සිතයි මට
Bb C F
පාත් වෙන්න ඔය මුවට උඩින්
Dm F Dm
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
Bb C F
ඔබේ මුව දෝතත් සුවඳ පැනින්
Bb
මත් මගේ හිතටත් ඔබ සුවඳයි
C F
ඈත් නොවෙමයි ඒ සුවඳින්
[Verse 2]
---------------------------------
F
ඊයේ ඉපදී අද මිය යන්නට
Bb F
පෙරුම් පුරාගෙන උපන් ළයේ
හීයේ වේගෙන් අහස උසට බැඳි
Bb C F
ආදර ලෝකය හෙටත් තියේ
Dm F Dm
එත් ඉතින් දැන් සොඳුරියේ ඔබ නැත
Bb C F
ආයේ මේ ලොව මා තනිව ගියේ
Bb
ආයේ දවසක එක හිත ඇත්තන්
C F
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ
17 More Songs by Sanath Nandasiri:
Eda Meda Thura Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.